චීන විමුක්ති හමුදාවේ සියවසක ඉලක්කය ඉටුකිරීමට උත්සාහ කළ යුතු බව ෂී ජින්පිං මහතා අවධාරණය කරයි
2022-10-24 20:53:09
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, චීන ජනාධිපති හා මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා හමුදාවේ ප්‍රමුඛ පෙළේ නිලධාරීන්ගේ රැස්වීමකට සහභාගි වී වැදගත් දේශනයක් පවත්වයි.  

රටේ හමුදාව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ ආධ්‍යාත්මය උනන්දුවෙන් අධ්‍යයනය කරමින්, චින්තනය, වගකීම හා ප්‍රායෝගික පියවර ශක්තිමත් කළ යුතු බව ෂී ජින්පිං මහතා අද (24) පැවැත්වූ දේශනයෙන් අවධාරණය කළේය. චීන විමුක්ති හමුදාවේ සියවසක ඉලක්කය  ඉටුකිරීමට උත්සාහ කළ යුතු බවත්, හමුදාව ශක්තිමත් කිරීමේ සංවර්ධනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම