අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍ෂේත්‍ර හයක් යටතේ
2022-10-23 17:28:02
Share with:

ඉදිරියේදී ඇති කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍ෂේත්‍ර හයක් යටතේ හඳුනාගෙන ඇතැයි ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අධ්‍යාපන පරිපාලනය වෙනස් කිරීම පලමු ක්‍ෂේත්‍රය ලෙස හඳුනාගෙන ඇත. මෙම සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා වසර 05 ත් 10 ත් අතර කාලයක් ගතවනු ඇතැයි ඇමතිවරයා කියා සිටී. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදීමට එකගතාව පළකර ඇත. ඒ යටතේ වසර හතරක් තුළදී ඩොලර් මිලියන 400 ක් ලබාදීමට නියමිතය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම