චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයෝ මාධ්‍ය හමුවකට එක්වෙති
2022-10-23 12:30:43
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන් සහභාගි වන මාධ්‍ය හමුව පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පළමුවන පූර්ණ සැසියේදී දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයෝ තේරී පත්වූහ. එම පිරිස අද (23) බෙයිජිංහි දී දෙස් විදෙස් වාර්තාකරුවන් හමුවූහ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම