චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසමේ පළමු පූර්ණ රැස්වීම පැවැත්වේ
2022-10-23 17:06:02
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය විසින් තොරා ගත් විනය පරීක්ෂාව පිළිබඳ 20වන මධ්‍යම කොමිසම අද(23) බෙයිජිං හිදී සිය පළමු පූර්ණ රැස්වීම පැවැත්වීය.

Li Xi මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණ. එහිදී විනය පරීක්ෂාව පිළිබඳ 20වන මධ්‍යම කොමිසමේ ලේකම්, නියෝජ්‍ය ලේකම් සහ ස්ථාවර කමිටුවේ සාමාජිකයින් තෝරා පත් කර ගැනිණ. අදාළ අනුමැතිය සඳහා මධ්‍යම කාරක සභාවට එය වාර්තා කර තිබේ.

මෙම රැස්වීමට එක්වූ සියලු සාමාජිකයෝ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ පළමු පූර්ණ රැස්වීමට එක් වූහ.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම