චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ ස්ථාවර සාමාජිකයන් සහභාගීවන මාධ්‍ය හමුව හෙට
2022-10-22 15:22:14
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පළමු වන පූර්ණ සැසියේදී දේශපාලන කාර්යංශයේ ස්ථාවර සාමාජිකයන් තේරී පත්ව තිබේ. එම සාමාජිකයන් හෙට(23) දෙස් විදෙස් වාර්තාකරුවන් හමු වනු ඇත. චීන මාධ්‍ය සමූහය හා Xinhua වෙබ් අඩවිය ඔස්සේ එම මාධ්‍ය හමුව සජීව ආකාරයෙන් විකාශය කෙරෙනු ඇති අතර චීනය පුරා විවිධ මට්ටමේ ගුවන් විදුලි හා රූපවාහිනී ප්‍රධාන නාලිකා, විවිධ ප්‍රවෘත්ති වෙබ් අඩවි හා නව මාධ්‍ය වේදිකා ඔස්සේ ද එය සමගාමීව විකාශනය කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම