චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ සමාප්ති ‍රැස්වීම ඇරඹේ
2022-10-22 09:52:47
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ සමාප්ති ‍රැස්වීම ආරම්භ වේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම අද පෙරවරු 9.00ට බෙයිජිංහි මහජන මහ ශාලාවේ ආරම්භ විය. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම