2025 වසර වන විට චීනයේ තෙත්බිම් සංරක්ෂණ අනුපාතය 55% දක්වා ඉහළට
2022-10-19 09:58:54
Share with:

2025 වසර වන විට චීනයේ තෙත්බිම් සංරක්ෂණ අනුපාතය 55% දක්වා ඉහළ යනු ඇති බවට අණාවැකි පළ කෙරේ. මෑතකදී නිකුත් කරන ලද "චීන ජාතික තෙත්බිම් සංරක්ෂණ සැලැස්මේ (2022-2030)" මේ බව දැක්වෙයි. එම සැලැස්ම මගින්  චීනයේ තෙත්බිම් ආරක්ෂණයේ සමස්ත අවශ්‍යතා, අවකාශීය පිරිසැලසුම සහ ප්‍රධාන කාර්යයන් පැහැදිලි කෙරේ. 2025 වසර වන විට චීනයේ සමස්ත තෙත්බිම් ප්‍රමාණය ස්ථාවර වනු ඇති අතර තෙත්බිම් ආරක්ෂණ අනුපාතය 55% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා  කෙරේ. වර්තමානයේ චීනයේ සමස්ත තෙත්බිම් ප්‍රමාණය හෙක්ටාර මිලියන 56.35ක් පමණ වේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම