ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධනය පනත කෙටුම්පත සම්මත වෙයි
2022-10-19 10:02:09
Share with:

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධනය පනත කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි. එමගින් විදේශීය තෙල් සමාගම්වලට ශ්‍රී ලංකාවේ තෙල් ආනයනය කිරීම සහ අලෙවියට අවසර හිමිවෙයි. ඊයේ (18) සම්මත කෙරුණු ‍එම පනත් කෙටුම්පත ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හා බලශක්ති හිඟය මඟහරවා ගැනීමට ඉවහල් වනු ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති .


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම