දෙවැනි ලෝක ආහාර සංසදය ඉතාලියේ දී ඇරඹේ
2022-10-18 09:29:48
Share with:

දෙවැනි ලෝක ආහාර සංසදය, ඉතාලියේ රෝම අගනුවරදී ආරම්භ වෙයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් එම සංසදය පවත්වනු ලබයි.

ලෝක ආහාර අර්බුදය විසඳීමට තරුණයන්ගේ සහභාගිත්වය සහ දුබල රටවල ආයෝජන හා කෘෂිකාර්මික තාක්ෂණයන් ප්‍රවර්ධනය කිරීම ඊයේ (17) ආරම්භ වූ එම සංසදයේ අරමුණ යි.

සංසදය දින 5 ක් පුරා, මාර්ගගතව හා මාර්ගගත නොවන ආකාරයෙන් පැවැත්වෙයි.

පළමු ලෝක ආහාර සංසදය 2021 ඔක්තෝබර් මාසයේදී මාර්ගගතව පැවැත්විණ.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම