චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී මාවත චීන දේශීය තත්ත්වය, ජනතාවගේ කැමැත්ත හා යුගයේ අවශ්‍යතාවට ගැලපෙන්නක්- චීන ජනපති
2022-10-17 16:39:34
Share with:

චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී මාවත චීන දේශීය තත්ත්වය, ජනතාවගේ කැමැත්ත හා යුගයේ අවශ්‍යතාවට ගැලපෙන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට එක්ව සිටින Guangxi ස්වයාත්තයේ නියෝජිත පිරිසක් සමග හෙතෙම අද (17) සාකච්ඡාවකට එක් විය. ගත වූ වසර 10 තුළ චීනය අතිවිශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්‍කරගෙන ඇත. මෙතෙක් චීනය ලබාගෙන ඇති ජයග්‍රහණ තුළින් එක් කරුණක් පැහැදිලිව ඔප්පු වී තිබේ. එනම් චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී මාවත චීන දේශීය තත්ත්වය, ජනතාවගේ කැමැත්ත හා යුගයේ අවශ්‍යතාවට ගැලපෙන බව යැයි චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම