චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්වයං විප්ලවය අඛණ්ඩව ප්‍රවර්ධනය කළ යුතුයි- චීන ජනපති
2022-10-17 17:10:49
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්වයං විප්ලවය අඛණ්ඩව ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ වාර්තාවෙන් චීන නවීකරණයේ ලක්ෂණයන් හා ස්වභාවය පැහැදිලි කර තිබේ. අද(17) දා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ Guangxi Zhuang ස්වායත්තයේ නියෝජිත කණ්ඩායම සමග පැවති සාකච්ඡාවට එක් වෙමින් පැවසුවේ චීන ලක්ෂණයන්ගෙන් යුතු නවීකරණය චීනයේ සැබෑ තත්ත්වයට ගැලපෙන බවයි. රටේ හා ජාතියේ වර්ධනය සිය බලය මත තබමින් චීන වර්ධන ඉරණම ස්වයං ලෙස දැඩිව ග්‍රහණය කර ගත යුතු බව හෙතෙම අවධාරණය කළේය.

නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂය සමාජවාදී නවීකරණ රට‍ක් ගොඩනැගීමේදී උපාය මාර්ගික ව පරිණත වී ඇති අතර අත්දැකීම් පොහොසත් වී තිබේ. එය චීන ලක්ෂණයන්ගෙන් යුතු නවීකරණය සාර්ථකව ප්‍රවර්ධනය හා පුළුල් කර තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂය අඛණ්ඩව ස්වයං විප්ලවය ප්‍රවර්ධනය කළ යුතු අතර ඉන් චීන කොමියුනිස්ට් පක්ෂය චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී කාර්යයේ තිරසර නායකත්ව හරය බවට පත් වන බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම