උද්‍යෝගිවත් ශ්‍රම දායකත්වයෙන් ස්වයං සංවර්ධනය ඉටුකිරීමේ අවස්ථා, සැවොම භුක්ති විඳිය යුතුයි--චීන ජනපති
2022-10-16 14:21:36
Share with:

ශ්‍රම දායකත්වයට අනුව සමාජ සම්පත් බෙදා දීමේ ක්‍රමය ප්‍රධාන කර ගනිමින් විවිධ ආකාරවලින් සමාජ සම්පත් බෙදා දීමේ ක්‍රමවේදයෙහි චීනය එල්බ සිටින බව ෂී ජින්පිං මහතා කියා සිටියි. උද්‍යෝගයෙන් ක්‍රියා කර ස්වෝත්සාහයෙන් පොහොසත්කම ළඟා කර ගන්නා ලෙසට ජනතාව ඉන් දිරි ගැන්වේ. මේ අතර අවස්ථා සමානත්මතාවයෙන් යුක්තව බෙදා දීම ප්‍රවර්ධනය කරමින් අඩු ආදායම් ලාභීන්ගේ ආදායම වැඩි කරමින් මධ්‍යම ආදායම් ලාභී පිරිස ව්‍යාප්ත කිරීමෙහි නිරත විය යුතුය. උද්‍යෝගිවත් ශ්‍රම දායකත්වයෙන් ස්වයං සංවර්ධනය ඉටුකිරීමේ අවස්ථා, සැමට භුක්ති විඳීමට ඉඩ දීම සඳහා, රැකියා නියුක්තිය ප්‍රමුඛ ස්ථානයේ තැබීමේ  ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරමින් අසීරුතාවන් සහිත පිරිසට ලබා දෙන සහාය ශක්තිමත් කළ යුතුය.

මේ අතර දූෂණ විරෝධී සටන ජය ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව, දූෂණය කෙරේ ‘ශුන්‍ය ඉවසීම’ පිළිබඳ ආකල්පයෙන් දූෂණයට කිසිදු ඉඩක් නොදෙන බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම