චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ වාර්තාව සම්බන්ධයෙන් 4700 කට වැඩි පිරිසකගේ අදහස් අවධානයට
2022-10-15 17:23:12
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ වාර්තාව සම්බන්ධයෙන් 4700කට වැඩි පිරිසකගේ අදහස් විමසා බැලේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට පූර්වගාමී මාධ්‍ය හමුව අද(15) පස්වරුවේ බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. කොංග්‍රසයේ මාධ්‍ය ප්‍රකාශක Sun Yeli මහතා එහිදී පැවසුවේ, එම වාර්තාව පිළිබඳ මූලික පිටපත කෙරෙහි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන 4700කට වැඩි පිරිසකගේ අදහස් විමසා ඇති බවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම