චීන කොමියුනිස්ට් පක්ෂයේ නව නායකත්වය මාධ්‍ය හමුවෙයි
2022-10-15 18:31:29
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ නව ස්ථාවර කමිටු සාමාජිකයන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පළමු පූර්ණ සැසිවාරය අවසන්වීමෙන් පසු

දෙස්විදෙස් මාධ්‍යවේදීන් හමුවීමට නියමිත ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය ප්‍රකාශක Sun Yeli මහතා  අද (15) මේ බව ප්‍රකාශ කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාව එහි පළමු පූර්ණ සැසිවාරය පවත්වන්නේ 20 වැනි ජාතික කොංග්‍රසය අවසන් වූ පසුවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම