චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට පූර්වගාමී සම්මේලනය ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන්
2022-10-15 19:13:08
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට පූර්වගාමී සම්මේලනය පැවැත්වෙයි. බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේ අද(15) සවස පැවති මෙම සම්මේලනයේ මුලසුන දැරුවේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා ය.

20 වන ජාතික කොංග්‍රසයට එක්විය යුතු හා විශේෂ ඇරයුමට අනුව එක්වන නියෝජිතයන් සංඛ්‍යාව 2379කි. ඒ අතරින් නියෝජිතයන් 2310 ක පිරිසක් අද (15) පැවති සම්මේලනයට එක්වූහ. 20වන ජාතික කොංග්‍රසයේ න්‍යාය පත්‍රය ද එහිදී සම්මත කෙරිණ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම