අල්ලස හා දූෂණයට එරෙහිව චීන කොමියුනිස්ට් පක්ෂයේ අධිෂ්ඨානය පළවේ
2022-10-15 20:25:38
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි අධිෂ්ඨානයෙන්, අල්ලස හා දූෂණයට එරෙහි සටන ජයගැනීම සඳහා කැපවෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂය අල්ලස හා දූෂණය සමග සටනින් දැවැන්ත ජයග්‍රහණ ලබා ඇතත්, එම තත්ත්වය තවමත් බැරෑරුම් තත්ත්වයක පවතී. චීන කොමියුනිස්ට් පක්ෂය ඊට එරෙහිව අනිවාර්යයෙන්ම අඛණ්ඩව සටන් කරන බව, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට පූර්වගාමීව අද(15) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී කොංග්‍රසයේ මාධ්‍ය ප්‍රකාශක Sun Yeli මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම