චීනයට හිතෛෂී සියලු දේශපාලන පක්ෂ සමඟ මිත්‍රත්වය චීන කොමියුනිස්ට් පක්ෂය අපේක්ෂා කරයි
2022-10-15 20:04:54
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂය සියලු දේශපාලන පක්ෂ සමඟ මිත්‍රත්වය අපේක්ෂා කරයි.

කුමන මතවාදයක් දැරුවත්,  චීනය කෙරෙහි මිත්‍රශීලී පක්ෂ සමග  අදහස් හුවමාරු කර ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂය සූදානම් බව, එම පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ ප්‍රකාශක Sun Yeli මහතා අද (15)බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

චීනය පුළුල් පරාසයක රැඳෙමින්, වඩාත් ගැඹුරින් බාහිර ලෝකයට නොසැලී විවෘත වනු ඇතැයි ද  Sun Yeli මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම