අවුල් සහගත නැඟීමේ සහ වැටීමේ ඓතිහාසික චක්‍රයෙන් මිදීමට ෂී ජින් පිං මහතාගෙන් විසඳුම්
2022-10-15 20:25:06
Share with:

අවුල් සහගත නැඟීමේ සහ වැටීමේ ඓතිහාසික චක්‍රයෙන් මිදෙන්නේ කෙසේද යන්න නිශ්චිතව පිළිතුරු දිය යුතු අතිශය වැදගත් විෂයයකි. වසර සියයක් වෙහෙස මහන්සි වී, විශේෂයෙන්ම නවයුගයේ අභ්‍යාසයෙන් පසුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින් පිං මහතා මීට දෙවැනි විසඳුම ඉදිරිපත් කර ඇත. ඊට එකම විසඳුම ස්වයං විප්ලවය වන බව,  20 වැනි ජාතික කොංග්‍රසයේ ප්‍රකාශක Sun Yeli මහතා අද (15)බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

පක්ෂයේ ස්වයං-විප්ලවය නොසැලී ඉදිරියට ගෙනයමින්, නවයුගයේ පක්ෂය ගොඩනැගීමේ මහා නව ව්‍යාපෘතිය පුළුල් කර, නවයුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදයට අනුගත වීමේ හා වර්ධනය කිරීමේ ඓතිහාසික ක්‍රියාවලියේදී සැමවිටම ශක්තිමත් නායකත්වයක් සපයන බවට, චීන කොමියුනිස්ට් පක්ෂය සහතික වන බව Sun Yeli මහතා මෙහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම