චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට ශ්‍රී ලංකා කථානායකවරයාගෙන් සුබ පැතුම්
2022-10-15 14:03:17
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට ශ්‍රී ලංකාවේ හෘදයංගම සුබ පැතුම් පිරිනමන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ලෝක සිතියමේ මුතු ඇටයක් වන් ශ්‍රී ලංකාවට චීනය වන් දැවැන්ත රාජ්‍යයක කල්‍යාණ මිත්‍රත්වය ප්‍රබල ශක්තියකි. තිරසර අනාගතයකට එක්ව පියනැගීමේ සුබවාදී අපේක්ෂා පළකරන කථානායකවරයා, අසීරු සෑම මොහොතකම සහය වූ චීන රජයටත්, සමස්ත චීන ජනතාවටත් කෘතවේදීත්වය පළකරයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සුබ පැතුම් පණිවුඩය පහතින්.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම