චීනය මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් ගොඩනගා තිබේ
2022-10-15 21:11:54
Share with:

චීනය සිය ප්‍රතිසංස්කරණ සහ විවෘත කිරීමේ ආරම්භයේ දී අපේක්ෂිත ඉලක්ක ඉක්මවා, මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් ගොඩනඟා ඇතැයි අවධාරණය කෙරේ.  චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය ප්‍රකාශක Sun Yeli මහතා අද ( 15) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

අභිමානයෙන් යුතු චීනයට ඕනෑම පරීක්ෂණයකට මුහුණ දිය හැකිය. චීනයේ මීළඟ ඉලක්කය වන්නේ, තම දේශය සර්වසම්පූර්ණ ආකාරයෙන් ශ්‍රේෂ්ඨ, නවීන, සමාජවාදී රටක් ලෙස ගොඩනැගීම බව ද Sun Yeli මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම