" ශුන්‍ය වෛරස ආසාදන" ප්‍රතිපත්තිය චීනයේ ජාතික කොන්දේසි සහ විද්‍යාත්මක නීති මත පදනම් වූවකි
2022-10-15 21:18:44
Share with:

" ශුන්‍ය වෛරස ආසාදන" ප්‍රතිපත්තිය චීනයේ ජාතික කොන්දේසි සහ විද්‍යාත්මක නීති මත පදනම් වූ බව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය ප්‍රකාශක Sun Yeli මහතා පවසයි. ඔහු මේ බව කියාසිටියේ, අද(15) පැවති මාධ්‍ය හමුවේ දීය.

ජනතා ආරක්ෂාව සහ සෞඛ්‍යයට මුල්තැන දීම චීනයේ සියලුම වසංගත වැළැක්වීමේ සහ පාලන පියවරවල මූලික හා කේන්ද්‍රීය ඉලක්කයයි. සමස්තයක් වශයෙන් ගත්කල චීනයේ ක්‍රියාමාර්ග වඩාත් ආර්ථිකමය සහ ඵලදායී වේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම