2026 ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වන චීන ක්‍රීඩකයන් සඳහා වෛද්‍ය පහසුකම් සහතික කෙරේ
2022-10-15 15:40:14
Share with:

2026 වසරේ ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වෛද්‍ය පහසුකම් සහතික කෙරේ.

2026 වසරේ ඉතාලියේ Milan හි පැවැත්වීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන චීනයේ විවිධ ක්‍රීඩා කණ්ඩායම් මේ වන විට, පුහුණුවීම් ආරම්භ කර තිබේ. මේ සමග, ජාතික ක්‍රීඩා මහා පරිපාලනයේ ශීත ඍතු ක්‍රීඩා ඉසව් කළමනාකරණ මධ්‍යස්ථානය අද(15) වෛද්‍ය පහසුකම් සහතික කිරීමේ මෙහෙයුම් අරඹා ඇත.

මේ යටතේ, චීනයේ අයිස් හා හිම ක්‍රීඩාවන්ට අදාළව වෛද්‍ය පහසුකම් තවදුරටත් නංවාලීම සඳහා ආමාශ හා ආන්ත්‍රික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ද අද(15) ස්ථාපනය කෙරිණ. ශීත ඍතු ක්‍රීඩාවන්හි නිරත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය සහතික කිරීමේ සේවා පද්ධතිය මෙමගින් තවදුරටත් පුළුල් කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම