තිරසර ප්‍රවාහනය පිළිබඳ චීන ජාත්‍යන්තර නවෝත්පාදන හා ‍‍දැනුම් මධ්‍යස්ථානයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-10-14 11:23:43
Share with:

තිරසර ප්‍රවාහනය පිළිබඳ චීන ජාත්‍යන්තර නවෝත්පාදන හා ‍දැනුම් මධ්‍යස්ථානය පිහිටුවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පිරිනමයි.

    තිරසර ප්‍රවාහනය පිළිබඳ චීන ජාත්‍යන්තර නවෝත්පාදන හා ‍ දැනුම් මධ්‍යස්ථානය පිහිටුවීම, එක්සත් ජාතීන්ගේ 2030 අඛණ්ඩ සංවර්ධන න්‍යාය පත්‍රයට සහාය වන වැදගත් පියවරක් බව ෂී ජින්පිං මහතා අද(14) යොමු කළ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ. එක්සත් ජාතීන්ගේ 2030 අඛණ්ඩ සංවර්ධන න්‍යාය පත්‍රය ඉටුකිරීමට දායකවීම සඳහා එම වේදිකාව පූර්ණ ලෙස ප්‍රයෝජනයට ගනිමින් විවිධ රටවල් සමග එක්ව ගෝලීය ගමනාගමන සහයෝගතා ප්‍රවර්ධනයට චීනය සූදානම් බව ද හෙතෙම පැවසීය.  

තිරසර ප්‍රවාහනය පිළිබඳ චීන ජාත්‍යන්තර නවෝත්පාදන හා දැනුම් ‍ මධ්‍යස්ථානයේ නාම පුවරු නිරාවරණ උළෙල අද(14) බෙයිජිංහිදී පැවැත්විණ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම