චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය හමුවක් ඔක්තෝබර් 15 වැනිදා
2022-10-14 15:44:11
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය හමුවක් ඔක්තෝබර් 15 වැනිදා පස්වරු 4.30ට පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය හමුවක් ඔක්තෝබර් 15 වැනිදා පස්වරුවේ බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී පැවැත්වීමට කොංග්‍රසයේ මාධ්‍ය ප්‍රකාශක තීරණය කර ඇත. මාධ්‍යවේදීන් මීට එක්වන්නේ වෙනත් ශාලාවක රැඳීසිටිමිනි.

මෙම මාධ්‍ය හමුව චීන මාධ්‍ය සමූහය විසින් සජීවීව විකාශය කරනු ලබන අතර, එම විකාශය මාධ්‍ය මධ්‍යස්ථානය මගින් නොමිලේ ලබාදෙනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම