චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය එළඹෙන 16 වැනිදා බෙයිජිං අගනුවර දී
2022-10-14 20:31:21
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය එළඹෙන 16 වැනිදා බෙයිජිං අගනුවර දී පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය ලබන 16 වැනිදා උදෑසන 10.00ට බෙයිජිංහි මහජන මහශාලාවේදී ආරම්භ වීමට නියමිතය.

එම කොංග්‍රසය චීන මාධ්‍ය සමූහය සහ Xinhuanet මගින් සජීව ලෙස  විකාශය කෙරෙනු ඇත. චීනයේ සෑම තරාතිරමකම ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා, විවිධ ප්‍රවෘත්ති වෙබ් අඩවි හා නව මාධ්‍ය වේදිකා රැසක මෙය එකවර විකාශය කෙරේ. එළිමහන් විශාල තිර හා ජංගම රූපවාහිනී මගින් ද මෙය නැරඹිය හැකිවනු ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම