චීනයේ පවතින නව කොරොනා වසංගත තත්ත්වය පාලනය කළ හැකියි
2022-10-13 17:41:36
Share with:

 

දැනට චීනයේ පවතින නව කොරොනා වසංගත තත්ත්වය සංකීර්ණ තත්ත්වයක් උද්ගත වුවද සමස්තයක් වශයෙන් පාලනය කළ හැකි බව අවධාරණය කෙරේ.

චීන ජාතික රෝග පාලන කාර්යාංශයේ බෝවන රෝග වැළැක්වීමේ කටයුතු පිළිබඳ ප්‍රධානි Lei Zhenglong මහතා අද(13) රාජ්‍ය මණ්ඩලයේ වසංගතය වැළැක්වීමේ හා පාලනය කිරීමේ යාන්ත්‍රණය  පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

විදේශයන්ගෙන් පැමිණි කොවිඩ් ආසාදිතයන් මෙන්ම දේශීය ආසාදිතයන් ද මේ දිනවල වාර්තා වී ඇත. ඇතැම් ප්‍රදේශවල වසංගතය යළි පැතිර යාමේ තත්ත්වයක් පැවතිය ද, සමස්ත වශයෙන් එය පාලනය කළ හැකි බව ද Lei Zhenglong මහතා  පවසා ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම