ආර්ථික හා වෙළඳ ප්‍රශ්න දේශපාලනීකරණය සහ ආයුධකරණය කිරීමට එරෙහිව චීනයේ විරෝධය
2022-10-13 20:19:47
Share with:

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න දේශපාලනීකරණය සහ ආයුධකරණය කිරීමට එරෙහිව සෑමවිටම විරෝධය පළකරන බව චීනය  පවසයි.

චීනය විසින් වෙළඳාම “ආයුධකරණය කිරීම” ඇමරිකාව වැළැක්විය යුතු බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L. Yellen ඊයේ(12) පැවසුවාය.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද (13) ප්‍රකාශ කළේ, ආර්ථික හා වෙළඳ ප්‍රශ්න දේශපාලනීකරණය හා ආයුධකරණය කිරීමට චීනය සෑමවිටම විරුද්ධ වන බවයි. ගෝලීය වෙළඳාමේ නිදහස හා පහසුකම් සලසා, ගෝලීය කාර්මික හා සැපයුම් දාමවල ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට චීනය කැපවී සිටින බව ද මාඕ නිං මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම