Shenzhou 14 අභ්‍යවකාශ යානයේ කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ රැසක
2022-10-12 19:18:50
Share with:

Shenzhou 14 අභ්‍යවකාශ යානයේ කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ රැසක් ක්‍රියාත්මක කරති.

Shenzhou 14 යානයේ ගගනගාමීන් අභ්‍යවකාශයේ රැඳීසිටින කාලය මාස 4කට අධික ය. ක්ෂුද්‍ර ගුරුත්වය යටතේ ශාරීරික ක්‍රියාකාරීත්වය, බර නොමැතිකම ආරක්ෂා කිරීම හා සෛල ජීව විද්‍යා ප්‍රතිඵල හා ජාන ප්‍රකාශනය ප්‍රධාන කරගනිමින් ඔවුන් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ 25ක් සිදුකර තිබේ.

මෙම විද්‍යා හා පර්යේෂණ ප්‍රගතීන් තුළින් නුදුරේදීම ගගනගාමීන්ගේ අභ්‍යවකාශ ජීවිතයට මනා පිටුබලයක් ලබාදීමට අපේක්ෂා කෙරේ. ජනතාවගේ නිරෝගීභාවය උදෙසා ප්‍රශස්ත සේවා සැපයීමට ද අපේක්ෂිත ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම