චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය ප්‍රකාශක පවත්වන මාධ්‍ය හමුවක් 15 වැනිදා
2022-10-11 17:44:24
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු ඔක්තෝබර් 15 වැනිදා පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත ව තිබේ.

එම මාධ්‍ය හමුව බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී පැවැත්වෙනු ඇත. මාධ්‍යවේදීන් මීට එක්වන්නේ බෙයිජිං හි  Nikko New Century හෝටලයේ විශේෂ ශාලාවක රැඳීසිටිමිනි. සියලු වාර්තාකරුවන් මෙහි සිට මාර්ගගතව හමුවට සහභාගි වනු ඇත. මාධ්‍ය හමුව සඳහා ලියාපදිංචි වන ලෙස මාධ්‍යවේදීන්ට ඇරයුම් කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසය ඔක්තෝබර් 16 වැනිදා  පැවැත්වෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම