චීන උපජනපති, ආසියාවේ අ‍න්‍යෝන්‍ය සහයෝගය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සම්මන්ත්‍රණයේ හයවැනි නායක සමුළුවට එක්වෙයි
2022-10-11 20:02:49
Share with:

චීන උපජනාධිපති Wang Qishan මහතා, ආසියාවේ අ‍න්‍යෝන්‍ය සහයෝගය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සම්මන්ත්‍රණයේ හයවැනි නායක සමුළුවට සහභාගි වීමට නියමිතය.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද (11) මේ බව ප්‍රකාශ කළාය.

ආසියාවේ අ‍න්‍යෝන්‍ය සහයෝගය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සම්මන්ත්‍රණයේ සභාපති රට වන කසක්ස්ථාන රජයේ ආරාධනාවට අනුව, Wang Qishan මහතා ප්‍රමුඛ චීන නියෝජිත පිරිස එළඹෙන 12 සහ 13 දිනවල අස්තානා නුවරදී පැවැත්වීමට නියමිත එම සමුළුවට එක්වනු ඇතැයි මාඕ නිං මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම