ඔස්ට්‍රියාවේ ජනපති ධුරයට යළි පත් වූ Alexander Van der Bellen මහතාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-10-10 18:44:29
Share with:

Alexander Van der Bellen මහතා ඔස්ට්‍රියානු ජනාධිපතිවරයා ලෙස යළි තේරී පත්වීම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා සුබ පැතුම් පිරිනමයි.

චීන-ඔස්ට්‍රියානු සබඳතාව වැදගත් කොට සලකමින්, Van der Bellen මහතා සමඟ එක්ව දෙරටේ මිත්‍රත්ව උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර, දෙරටේ ජනතාවට සුබසෙත සැලසීමට තමා කැමැත්තෙන් සිටින බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය සුබ සැතුම් පණිවිඩයේ සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම