චීනයේ, ‍දළ දේශීය නිෂ්පාදිතයේ බලශක්ති පරිභෝජනය පහළට
2022-10-09 10:20:27
Share with:

           චීනයේ, ‍දළ දේශීය නිෂ්පාදිතයේ බලශක්ති පරිභෝජනය පහත වැටේ.

          ගත වූ වසර 10 තුළ එම පහත වැටීම දක්නට ලැබුණු බව චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගිය දා නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. 2021 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ බලශක්ති පරිභෝජනය 2012 වසරට වඩා 26.4%කින් පහත වැටී ඇත. එම කාලය තුළ බලශක්ති පරිභෝජනය වාර්ෂික ව 3.3%කින් අඩු වී ගිය බවත්, එයින් ගල්අඟුරු ටොන් බිලියන 1.4ක් ඉතිරි වූ  බවත්, එම වාර්තාව සඳහන් කරයි.

           චීන බලශක්ති නිපැයුම් ව්‍යුහයේ පරිවර්තනය වේගවත් වෙමින් පවතින අතර, පවිත්‍ර බලශක්ති භාවිතය ඉහළ යමින් පවතී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම