චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ ප්‍රවෘත්ති මධ්‍යස්ථානය විවෘත කිරීම 12 වැනිදා
2022-10-08 09:39:29
Share with:

      චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික ‍කොංග්‍රසයේ ප්‍රවෘත්ති මධ්‍යස්ථානය එළඹෙන 12වැනි දා විවෘත කෙරේ.

      චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික ‍කොංග්‍රසයේ වාර්තා කටයුතු වෙනුවෙන් චීනයේ හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාප සහ තායිවාන ප්‍රදේශයෙන් මෙන්ම විදේශයන්ගෙන් පැමිණෙන මාධ්‍යවේදීන් සඳහා එම ප්‍රවෘත්ති මධ්‍යස්ථානය වාර්තාකරණ සේවා සපයා දෙනු ඇත.

       එම ප්‍රවෘත්ති මධ්‍යස්ථානය යටතේ http://20th.cpcnews.cn යන වෙබ් අඩවිය ද එළඹෙන 10 වැනි දින සිට ක්‍රියාත්මකයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික ‍කොංග්‍රසය හා ප්‍රවෘත්ති මධ්‍යස්ථානයට අදාළ තොරතුරු එමගින් නිකුත් කෙරේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම