චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීමට ලැබීම භාග්‍යයක් - ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍‍ණේ සභාපති
2022-10-07 18:59:00
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීමට ලැබීම භාග්‍යයක් කොට සලකන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍‍ණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. ශ්‍රී ලංකාව හා චීනය අතර ඇත්තේ ඉතා සමීප සබඳතාවක් බවද හෙතෙම කියා සිටී. මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පිරිනැමූ සුබ පැතුම් පණිවුඩය පහත වීඩියෝවෙන්.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම