‘ ෂී ජින් පිං මහතාගේ නීතිරීති අනුව පක්ෂය පාලනය කිරීම පිළිබඳ අදහස්වල සාරාංශය ’ පළ කෙරේ
2022-10-07 19:58:50
Share with:

‘ ෂී ජින් පිං මහතාගේ නීතිරීති වලට අනුව පක්ෂය පාලනය කිරීම පිළිබඳ අදහස්වල සාරාංශය ’ පළ කෙරේ.

එම සාරාංශය සහිත ග්‍රන්ථය චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඓතිහාසික ග්‍රන්ථ පර්යේෂණ ආයතනය විසින් සංස්කරණය කරනු ලැබූ අතර, මධ්‍යම පක්ෂ සාහිත්‍ය මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර, රට පුරා බෙදා හරින ලදි.

නීතිරීතීන්ට අනුව පක්ෂය පාලනය කිරීම පිළිබඳ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වැදගත් අදහස් මාලාවක් එහි පළ කර තිබේ. පොහොසත් අන්තර්ගතයන් හා ගැඹුරු අර්ථයන් ගෙන් යුත් මෙම අදහස්, නවීන සමාජවාදී රටක් පූර්ණ ආකාරයෙන් ගොඩනැගීම සඳහා මෙන්ම, චීන ජාතියේ මහා පුනර්ජීවනය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ද, ශක්තිමත් දේශපාලන සහතිකයකි .

එම ‍පොතේ අන්තර් ගත ඇතැම්  අදහස් පළමු වරට ප්‍රකාශයට පත් කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම