සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
2022-10-04 14:48:20
Share with:

විදුලිබල සැපයීම, ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයුම හෝ බෙදාහැරීම සහ රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල සියලුම සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසිනා.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත මඟින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම