චීනයේ සරත් සෘතුවේ අස්වැන්න සහ වගාව සඳහා යුවාන් බිලියන 300 කට වැඩි ණය
2022-10-04 15:04:01
Share with:

මෙම වසරේ සරත් සෘතුවේ අස්වැන්න සහ වගාව සවිබල ගැන්වීම වෙනුවෙන් චීන යුවාන් බිලියන 300 කට වැඩි ණය ලබා දෙන බව චීන කෘෂිකාර්මික බැංකුව ප්‍රකාශ කරයි.

ආහාර නිෂ්පාදනය, කෘෂිකාර්මික නිෂ්පාදන ගබඩා කිරීම, සීතල දාම සැපයුම් සහ ගොවිබිම් පහසුකම් ඇතුළු ක්ෂේත්‍රවලට එම ණය ආධර පිරිනැමේ.

පසුගිය සැප්තැම්බර් අග වන විට, චීනයේ කෘෂිකාර්මික බැංකුවේ කෘෂිකාර්මික ණය ශේෂය යුවාන් ට්‍රිලියන 5.5 වූ අතර එය මෙම වසර ආරම්භයට සාපේක්ෂව 15.7% ක වැඩිවීමකි.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම