චීනයේ අධ්‍යාපනික නවීකරණය ලෝකයේ මධ්‍යම ඉහළ මට්ටමට
2022-10-03 15:16:47
Share with:

මෑත වසර 10 ක් තුළ චීනයේ ජාතික අධ්‍යාපන අයවැයෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් මූලික අධ්‍යාපනය සඳහා යොදා ගෙන ඇත. චීනයේ මූලික අධ්‍යාපනය සඳහා සිදු කර ඇති පිරිවැය දෙගුණයකට වඩා වැඩි වී තිබේ.

වර්තාමානයේ චීනය සතු විවිධ මට්ටම්වල පාසල් සංඛ්‍යාව 530,000 කි. සිසුන් ප්‍රමාණය මිලියන 290 කට අධික වන අතර පසල් කාර්ය මණ්ඩලය මිලියන 18.44 කි. චීනයේ අධ්‍යාපනික නවීකරණයේ සමස්ත සංවර්ධනය ලෝකයේ මධ්‍යම ඉහළ මට්ටමට පැමිණ ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම