චීනයේ ස්වයං නිර්මාණයක් වන ආසියාවේ පළමු මීටර් 300 ක් ගැඹුරු මුහුදු තෙල් හා ගෑස් කැණීමේ වේදිකාව භාවිතයට
2022-10-03 15:06:48
Share with:

චීනයේ ස්වයං නිර්මාණයක් වන ආසියාවේ පළමු මීටර් 300 ක් ගැඹුරු මුහුදු කැණීමේ වේදිකාව වන Haiji-1 භාවිතයට ගැනේ. එය චීනයේ ගැඹුරු මුහුදු තෙල් හා ගැස් කැණීමේ නව මාදිලියකි.

එවැනි නිෂ්පාදන පහසුකම්, ලොව පුරා  මුහුදු තෙල් හා ගැස් කැණී‍ම වෙනුවෙන් බහුලව භාවිත කෙරේ. එය සාමාන්‍යයෙන් නොගැඹුරු ජල ප්‍රදේශවල යොදා ගැනේ. මීට පෙර චීනයේ එවැනි වේදිකා සියල්ලම මීටර් 200 කට අඩු ජල ප්‍රදේශවල භාවිතයට ගැනිණ. Haiji-1 වේදිකාවේ උස මිටර් 340.5 ක් වන අතර බර ටොන් 40,000 ඉක්මවයි. එම සංඛ්‍යා දෙකම චීනයේ මුහුදු තෙල් හා ගැස් කැණීමේ තනි වේදිකා අතර නව වාර්තාවන් වෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම