චීනයේ Hainan පළාතේ නිදහස් වෙළඳ වරායට අලුතින් එකතු වූ වෙළඳපළ ආයතනයන්හි ප්‍රශස්ත වර්ධනයක්
2022-10-02 14:17:36
Share with:

මෑත වසර දෙක තුළ චීනයේ Hainan පළාතේ නිදහස් වෙළඳ වරායට අලුතින් එකතු වූ වෙළඳපළ ආයතන සංඛ්‍යාව මිලියනය ඉක්මවයි.  ඊට බලපා ඇත්තේ, එම වරාය බිහිකිරීමේ සමස්ත සැලසුම ක්‍රියාත්මක කිරීමත් සමඟ විවිධ ව්‍යවසායන් එම වරායේ ආයෝජනය කිරීමට ඇති උනන්දුව මැනැවින් වර්ධනය වීමයි.

එම වරායේ වෙළඳපළ ආයතන වර්ධන වේගය අඛණ්ඩව මාස 28 ක් පුරා චීනයේ පළමු ස්ථානයේ පසුවෙයි. මෙම වසරේ අගෝස්තු මාසය නිමාවන විට එම වාරයේ පවතින ස්ථාවර වෙළඳපළ ආයතන ගණන මිලියන 2  ඉක්මවා ඇති බව වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම