චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 73 වැනි සංවත්සරය නිමිත්තෙන් භෝජන සංග්‍රහයක් බෙයිජිංහිදී
2022-09-30 20:13:46
Share with:

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 73 වැනි සංවත්සරය සැමරීමට චීන රාජ්‍ය මණ්ඩලය, බෙයිජිංහි මහජන මහශාලාවේදී භෝජන සංග්‍රහයක් පවත්වයි. අද (30) රාත්‍රියේ පැවති එම අවස්ථාවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රටේ නායකයෝ සහභාගි වූහ.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම