චීන ජනපති ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන්ගෙන් දේශයේ ජාතික වීරවරයන්ට පුෂ්පෝපහාර
2022-09-30 10:31:10
Share with:

සෑම වසරකම සැප්තැම්බර් 30 වනදා, චීන දේශයේ නාමයෙන් දිවිපිදූ ජාතික වීරවරයන්ට ආචාර දැක්වීමේ දිනයයි.  ජාතික විරු සැමරුම් දිනය නිමිත්තෙන්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ සහ විවිධ පර්ෂදවල නියෝජිතයෝ ටියැන්මෙන් චතුරස්‍රයේදී විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමට එක්වූහ. ෂී ජින්පිං මහතා ඇතුළු පක්ෂයේ හා රජයේ නායකයෝ ජනතා විරුවන්ගේ ස්මාරක කුලුණ වටා ගමන් කර ඔවුන්ට ගෞරවය පිරිනැමූහ.



ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම