යුරෝපා සංගමයෙන් මෙරටට යූරෝ මිලියන 1.5ක ආධාරයක්
2022-09-29 18:28:01
Share with:

ශ්‍රී ලංකාව සඳහා මානුෂීය ආධාර වශයෙන් යුරෝ මිලියන 1.5ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ.

මෙරට ජනතාව මුහුණපා සිටින  සමාජ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ආධාර ලබා දී ඇති බව යුරෝපා සංගමය පවසයි.

ජනතාවගේ හදිසි අවශ්‍යතා වන ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය හා ආරක්ෂාව වෙනුවෙන් එම මුදල් ලබාදීමට නියමිත අතර වඩා අවදානම් පවුල් ඒකක වෙත එම ආධාර පිරිනැමීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම