චීනයේ ජාතික විරු සැමරුම් උළෙල චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් 30වැනිදා
2022-09-28 20:58:33
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ජාතික වීරයන්ට පුෂ්පෝපහාර දැක්වීමට එක්වෙයි. බෙයිජිංහි පිහිටි Tian'anmen චතුරස්‍රයේ දී ලබන 30 වැනිදා පැවැත්වෙන මෙම ජාතික විරු සැමරුම් උළෙලට චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ රජයේ නායකයින් ඇතුළුව සෑම තරාතිරමකම නියෝජිතයන්  එක්වනු ඇත.

සැප්තැම්බර් 30 චීනයේ ජාතික වීර දිනයයි.  චීන මාධ්‍ය සමූහය විසින් මෙම උළෙල සජීව ලෙස විකාශය කරනු ඇත. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම