චීන-පකිස්තාන සහයෝගිතාව පිළිබඳ අදහස් දැක්වීම පසෙක තබා ඇමරිකාව පාකිස්තානයට සහය විය යුතු බව චීනය කියයි
2022-09-27 17:23:51
Share with:

තම රටේ ණය කපාහරින්නැයි පාකිස්තානය චීනයෙන් ඉල්ලා සිටිය යුතු බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනයේ අදහස පළ වේ.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද( 27) මේ පිළිබඳ අදහස් දැක්වීය.

චීනය සහ පාකිස්තානය ආර්ථික මූල්‍ය ක්ෂේත්‍රවල ඵලදායී සහයෝගිතා පවත්වා ගෙන ඇති අතර ඒ පිළිබඳ අදහස් දැක්වීමට අයිතියක් ඇත්තේ පකිස්තාන  ජනතාවටයි.චීන-පකිස්තාන සහයෝගිතාව පිළිබඳ මත පළකිරීම වෙනුවට, ඇමරිකාව පකිස්තාන ජනතාවට සහය දීමට පියවර ගතයුතු බවද වං වෙන්බින් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම