රුසියාවේ Izhevsk නගරයේ පාසලක සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් චීන ජනපතිගේ සංවේගය පළවේ
2022-09-27 16:39:06
Share with:

රුසියාවේ Izhevsk නගරයේ පාසලක ඊයේ (26) සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා, රුසියානු ජනාධිපතිවරයා වෙත කනගාටුව පළකරයි. 

අදාළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්, චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් මෙන්ම පෞද්ගලිකව ද තම දැඩි සංවේගය පළකරන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පණිවුඩයක් මගින් කියාසිටී. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා වෙත අද එම පණිවුඩය යොමුකෙරිණ. සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට ද චීන ජනාධිපතිවරයා ශෝකය පළ කළේය. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම