එක්සත් ජාතීන්ගේ 77 වන මහාමණ්ඩලයේ සාමාන්‍ය විවාදය නිමාවෙයි
2022-09-27 16:09:48
Share with:

එක්සත් ජාතීන්ගේ 77 වන මහ මණ්ඩලයේ සාමාන්‍ය විවාදය එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් මූලස්ථානයේ දී නිමාවට පත්වෙයි. එය ඊයේ(26) අවසන් විය.

  මෙවර විවාදයෙන් නිකුත් කෙ‍රුණු විශේෂ කරුණු පහක් මහ මණ්ඩල සභාපති Korosi Csaba මහතා එහි අවසන් උළෙල අමතමින් විග්‍රහ කළේය. පළමුවෙන්ම, මානව සමාජය නව යුගයකට පිවිසෙමින් මූලික විපර්යාසවලින් අනූන මොහොතක පැවතීමයි. දෙවැන්න, රුසියානු යුක්‍රේන ගැටුම, නතර කිරීමේ අවශ්‍යතාවයි. තුන්වැන්න, දේශගුණික විපර්යාසය මානවයන් ක්‍රමයෙන් විනාශ කිරීමේ තත්ත්වයක් දක්වා ගමන් කිරීමයි. සිව්වැන්න, මානව හිමිකම් තත්ත්වය සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාවයි. පස්වැන්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයට යළි පුනර්ජීවනය ලබා දීමේ වැදගත්කමයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම