Chicago නගරයේ දෛනිකව වෙඩිතැබීම් රැසක්
2022-09-26 11:03:27
Share with:

ඇමරිකාවේ Chicago නගරයේ දිනකට වෙඩිතැබීම් රැසක් සිදුවේ.

පසුගිය 24 වනදා Chicago නගරයේ වෙඩිතැබීම් 11ක් සිදුව ඇත. ඉන් අවම වශයෙන් 4 දෙනෙකු මියගොස් තිබේ.

‘ඇමරිකාවේ අවි ප්‍රචණ්ඩත්ව ලේඛනය’ නමැති වෙබ් අඩවිය පළ කළ සංඛ්‍යාලේඛනයන්ට අනුව, සැප්තැම්බර් 24 වනදා වනවිට, මේ වසර තුළ පමණක් ඇමරිකාවේ 32500කට වැඩි පිරිසක් විවිධ වෙඩි තැබීම්වලින් මියගොස් ඇත.  4 දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ මහා පරිමාණ වෙඩිතැබීම් 496 ක් සිදුව තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම