චීනයේ බැංකු කාඩ්පත් කර්මාන්තයේ දියුණුව යහපත් මට්ටමක
2022-09-25 17:07:46
Share with:

චීන බැංකු සංගමය මෑතකදී පළ කළ සංඛ්‍යාලේඛනවලට අනුව, 2021 වසර අග දක්වා, චීනයේ නිකුත් කරන ලද බැංකු කාඩ්පත් සංඛ්‍යාව බිලියන 9.25කි.

2022 චීනයේ බැංකු කාඩ්පත් කර්මාන්තයේ සංවර්ධනය පිළිබඳ නිල වාර්තාවට අනුව 2021වසරේ රටේ බැංකු කාඩ්පත් කර්මාන්තයේ දියුණුව යහපත් මට්ටමක පවතී. ගනුදෙනු ප්‍රමාණයේ සැලකිය යුතු ප්‍රකෘතියක්  දක්නට ලැබෙන අතර, සමස්ත අවදානම මධ්‍යස්ථව පවතී. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම