චීනය විද්‍යාත්මක පර්යේෂණ නව චන්ද්‍රිකා දෙකක් උඩු ගුවනට යවයි
2022-09-25 19:04:42
Share with:

චීනය නව චන්ද්‍රිකා දෙකක් උඩු ගුවනට යවයි. කුවයිචෝ 1A ප්‍රවාහක ‍රොකට්ටුව මගින් එම චන්ද්‍රිකා අභ්‍යාවකාශ ගත කෙරිණ.ෂි යුවාන් 14 සහ ෂි යුවාන් 15 චන්ද්‍රිකා එලෙස නිකුත් කෙරිරණ.ෂි යුවන් 14 චන්ද්‍රිකාව විද්‍යාත්මක අත්හදා බැලීම් සහ නව තාක්ෂණයන් හී නිරවද්‍යතාවන් පරීක්ෂාවට යොදා ‍ගැනෙන අතර ෂී යුවාන් 15 චන්ද්‍රිකාව ඉඩම් මැනීම් කටයුතු වලදී දත්ත සැපයීම,නාගරික සැලසුම් හා විපත් ආරක්ෂණය සඳහා යොදා ගැනේ. එය කුවයිචෝ 1A ප්‍රවාහක ‍රොකට්ටු මාලාවේ 18 වෙනි ගමන‍ මෙයයි.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම